ක්වින්ස්ලන්තයේ ඈත පිටිසරකදී පබැඳුනු දියණියක වෙනුවෙන් නැගුනු පියෙකුගේ සංවේදනා: මගේ ගීතය

Anusha Silva from far North Queensland touches a father-daughter emotional bond in her new lyrics

SBS Sinhala 'My Song' musical program. Image - Supplied by Anusha Silva

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අනුෂා සිල්වා විසින් ලියු "දෝණියේ" නම් වන නවතම ගී සංකල්පනාව පිළිබඳවයි. ගායනය, කරුණාරත්න දිවුල්ගනේ, සංගීත නිර්මාණය - දර්ශන වික්‍රමතුංග


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share