ප්‍රාන්ත දෙකක් අතර කි.මී 5000ක දුරක් බයිසිකලය පැදගෙන ගොස් ඕස්ට්‍රේලියාවේ පිළිකා පර්යේෂණ සඳහා උදවු කරන ගාමිණී

Gamini Chandrasekara

Gamini Chandrasekara cycles 5,000 km between Perth and Brisbane to help cancer research in Australia. Image - supplied (Gamini Chandrasekara)

ඕස්ට්‍රේලියාවේ පිළිකා පර්යේෂණ සඳහා උදවු කරන්න පර්ත් සිට බ්‍රිස්බේන් දක්වා කිලෝමීටර පන්දහසක දුරක් බයිසිකලය පදින මෙල්බර්න් වාසි ගාමිණී චන්ද්‍රසේකර තම අපුර්වතම චාරිකාව පිළිබඳව SBS සිංහල සේවය සමඟින් පැවසූ තොරතුරු මෙම සාකච්චාවෙන් ...


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share

Recommended for you