පුහුණු ශ්‍රමික හිඟය පිරවීමට ඔස්ට්‍රේලියාව වැඩියෙන් සංක්‍රමණිකයන් මත විශ්වාසය තබයි: ඔක් 13 කාලීන විශේෂාංගය

Patient being rushed through hospital corridor

Australia increasingly relies on migrants to fill skills gaps, particularly in IT and nursing based on the latest Census. Image credit_ Getty Credit: Reza Estakhrian/Getty Images

ඔස්ට්‍රේලියාවේ ශ්‍රම බලකාය මෑත වසරවලදී ප්‍රධාන වෙනස්කම් කිහිපයකට භාජනය වී ඇති බවත් ඔස්ට්‍රේලියාව අන් කවරදාටත් වඩා පුහුණු සංක්‍රමණය මත රඳා පවතින බවත් නවතම සංගණන දත්ත පෙන්වා දෙයි. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් ඔක්තෝබර් 13 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


ඔස්ට්‍රේලියාව නවතම තොරතුරු රැගත් ඔක්තෝබර් 13 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Share