'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 17 - 21

News_Weekly.jpg

Source: AAP

සුපිරි වෙළඳසැල් සඳහා නව නිර්දේශ, ඖෂධ මිල ගැන දේශපාලන පොරොන්දු මෙන්ම ඩොලර් පහේ නෝට්ටුවෙන් රැජිනව ඉවත්කිරීම වැනි පුවත් සමග ගතවුනු මාර්තු 17 සිට 21දා දක්වා වන මේ සතියේ විශේෂිත ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share

Recommended for you