ප්‍රාදේශීය පෙදෙසකට යන්න කැමති NSW ප්‍රාන්ත ගුරුවරුන්ට $10,000 ක දිරි දීමනාවක්: පෙබරවාරි 9 SBS සිංහල පුවත්

The Packsaddle Roadhouse is a rest stop on an outback desert highway

AUSTRALIA - SEPTEMBER 27: The Packsaddle Roadhouse is a rest stop on an outback desert highway. Packsaddle Roadhouse, Silver City Highway, New South Wales, Australia. Credit: Jason Edwards/National Geographic/Getty Images

සවන්දෙන්න, අද - 2023 පෙබරවාරි 09 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

  • සංක්‍රමණික ජනතාවට 'පාර්ලිමේන්තුවේ ස්වදේශික හඬ ' පිලිබඳ තොරතුරු විවිද භාෂා වලින් ලබාදියයුතු බවට වන විපක්ෂයේ අදහසට රජය එකඟ වේ.
  • කොවිඩ් සඳහා නව බුස්ටර් එන්නතක් මේ මාසයේ සිට ජනතාවට ලබාදීමට කටයුතු කරන බව මෙරට සෞඛ්‍ය අංශ පවසයි.
  • ඒකීය රාජ්‍යක් තුල බලය බෙදීමට කටයුතු කරන බව 9 වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 4 වන සැසිවාරය අරඹමින් ජනපති රනිල් කියයි.
  • තුර්කියේ භුමි කම්පාවෙන් මියගිය ගණන 11, 500 ඉක්මවයි.
  • ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය අද නාග්පූර් හි දී ආරම්භ වීමට නියමිතයි.

Share