නොවැ 18දා SBS සිංහල පුවත්: කොවිඩ් තීන්දු නිසා වික්ටෝරියා සහ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිවරුනට මරණ තර්ජන

Victorian Premier Daniel Andrews speaks to the media during a press conference in Melbourne, Wednesday, November 17, 2021_ West Australian Treasurer and Premier, Mark McGowan leaves Dumas House and walks to Parliament prior to delivering the WA State Budg

Victorian Premier Daniel Andrews_Western Australian Premier Mark McGowan Source: AAP Image/Joel Carrett_AAP Image/Richard Wainwright

2021 නොවැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ Highlights

  • කොවිඩ් මර්දනයට අදාළ නීති රෙගුලාසි හේතුවෙන් වික්ටෝරියා සහ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිවරුනට මරණ තර්ජන
  • නොදර්න් ටෙරටරියේ කොවිඩ් පොකුරු උත්සන්න වීමේ අවධානමක්
  • දැනට ප්‍රාන්තයේ පවතින මහජන සෞඛ්‍ය පනතට සංශෝධන එක්කිරීමට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය සැලසුම් කරයි.
  • නිවසේ අන්තර්ජාල නොමැති පවුල් 30,000කට අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීමේ සැලැස්මක් මධ්‍යම රජයේ විපක්ෂ නායක Anthony Albanese විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
  • ආණඩුවට එරෙහිව සමගි ජනබල වේගය පැවැත්වීමට උත්සහකල විරෝධතාව වැලක්වීමට පොලිස් බලය යෙදවීමට එරෙහිව සමගි ජනබල වේගය පාර්ලිමේන්තුවේදී උද්ඝෝණය කරයි.
  • වායුදුෂණය අවම කරලීමට නවදිල්ලි අවට ඇති ගල් අඟුරු බලාගාර 5 ක් වඩා දැමීමට ඉන්දීය රජය තීරණය කරයි.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඉල්ලා අස්වීමට තීරණය කරයි.
  • වසර 2026 දී පැවැත්වෙන T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවෙයි.

 


Share