කැන්බරා හි Australian National University හි පර්යේෂක රොෂේන් ප්‍රනාන්දු සමග SBS සිංහල සේවය කල සාකච්චාවක්.
ඕස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය Net Zero කරා යන ගමන හා එහි ආර්ථික බලපෑම් රටට කෙසේ බලපාවිද?

FILE - In this June 3, 2017, file photo, the coal-fired Plant Source: AP
ඔස්ට්‍රේලියාව කාබන් විමෝචන net zero දක්වා ගෙන ඒමට එකග වීමෙහි ඇති ආර්ථික බලපෑම් පිළිබද SBS සිංහල ගෙන එන සාකච්චාවට සවන් දෙන්න
Share