ඕස්ට්‍රේලියාවේ ආගමික අන්තවාදී ත්‍රස්ත අවධානම ඉහල ගොසින්: බුද්ධි අංශ ප්‍රධානියා කියයි - පෙබ 14 SBS සිංහල පුවත්

Director-General of the Australian Security Intelligence Organisation (ASIO) Mike Burgess

Source: AAP

සවන්දෙන්න, අද - 2023 පෙබරවාරි 14 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල
  • අනවසර බෝට්ටු මඟින් පැමිණුනු 19,000 කට ස්ථිර විසා ලබාදීමේ රජයේ වැඩසටහනට, වසර 2014 න් පසු මෙරටට එසේ පැමිණුනු සරණාගත පිරිස් ද එකතු කරගන්නා ලෙසට ඉල්ලීම්...
  • කොවිඩ් 19 සීමා ඉවත්කළ පසුව මෙරට ක්‍රියාත්මක වෙමින් පැවතුනු අන්ත දක්ෂිණාංශික ක්‍රියා වල අඩුවක් පෙන්නුම් කලද, ආගමික අන්තවාදයට සම්බන්ද ත්‍රස්ත අවධානම ඉහල ගොස් ඇති බව මෙරට බුද්ධි අනාශ ප්‍රධානියා කියයි
  • ශ්‍රී ලංකාවේ එළඹෙන පළාත් පාලන මැතිවරණ වියදම් සඳහා තවත් රුපියල් කෝටි 30 ක මුදලක් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේන භාණ්ඩාගාරයට ලිපියක්...
  • තුර්කි - සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 37,000 ඉක්මවා යයි...
  • පළමු කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලි වෙන්දේසියේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට ඉහළ මිලක්....

Share