අධික සේවා බරෙන් පීඩා විඳින ඔස්ට්‍රේලියාවේ ගුරුවරු, ශ්‍රම හිඟයට විසඳුම් ඉල්ලයි: සැප් 01 කාලීන විශේෂාංගය

Burnt-out teachers seek workforce solutions Source: AAP
අධික සේවා බරෙන් පීඩා විඳින ඔස්ට්‍රේලියාවේ ගුරුවරු, දැනට පවතින බරපතල ගුරු හිඟයට මධ්‍යම රජයෙන් විසඳුම් ඉල්ලීම පිළිබඳ නවතම තොරතුරු රැගත් සැප්තැම්බර් 01 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share