Delta ප්‍රබේදයේ අවදානම නිසා ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි යලිත් කැළඹේ : 'කාලීන තොරතුරු' විශේෂාංගය

All of Greater Sydney, the Central Coast, the Blue Mountains and Wollongong are in a two-week coronavirus lockdown until 9 July. Source: AAP
කොරෝනා වෛරසයේ Delta ප්‍රබේදය ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වීමත් සමග එම ප්‍රාන්ත සහ ටෙරිටරි හදිසි lockdown සහ දේශසීමා වසා දැමීම් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැගත් ජුනි ජුනි 28 වන සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share