මේ පිළිබඳව වන ලිපියට පිවිසෙන්න
ඕස්ට්‍රේලියාවේදී මුදල් හෝ ඔබ හිමිකම් කියන වෙනත් උරුම ගැන තිබෙන නීති: SBS සිංහල AUSTRALIA EXPLAINED

Cropped shot of a senior couple meeting with a consultant to discuss paperwork at home Credit: shapecharge/Getty Images
ලොව වෙනත් රටවල මෙන් නොව ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ට උරුම වන වත්කම් සඳහා උරුම බද්දක් ගෙවීම සිදු නොකරයි එසේ වුවද රට තුල දැඩිව inheritance laws හෙවත් වත්කම් උරුම නීති ක්‍රියාත්මක වන අතර ඕස්ට්‍රේලියානුවන්ගෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් අවසන් කැමැත්තක් නොමැතිව මිය යන විට, අධිකරණය බොහෝ විට ඊට මැදිහත් වීම සිදු කරයි.
Share