වික්ටෝරියානු බහුසංස්කෘතික ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ දීප්ත SBS සිංහල සේවයට කියූ කතාව

Deeptha Wickramarathna received the Victorian Multicultural Honour Award 2024.

Deeptha Wickramarathna received the Victorian Multicultural Honour Award 2024 at the governor's house, in Victoria. Image supplied by Deeptha Wickramarathna

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බහුසංස්කෘතික ප්‍රජාවේ විවිද සේවා අගයමින් වාර්ෂිකව පිරිනමන වික්ටෝරියානු බහුසංස්කෘතික සම්මාන උළෙලේ 2024 වර්ෂය සඳහා "වික්ටෝරියානු බහුසංස්කෘතික ගෞරව සම්මානයෙන්" පිදුම් ලැබූ දීප්ත වික්‍රමරත්න මහතා SBS සිංහල සේවයට කියූ කතාව මේ විශේෂාංගයෙන්


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share

Recommended for you