SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- වික්ටෝරියා ප්‍රාන්තයේ විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක
- වික්ටෝරියා ප්‍රාන්තයේ ලියාපදිංචි මනෝ උපදේශිකා ඉරේෂා කාරියවසම්
- වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර ශිෂ්‍යාවක වන නිපුනි මලවලාරච්චි
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජා ක්‍රියාකාරිනී ආශා ෆොන්සේකා
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රජා ක්‍රියාකාරී නයන් පෙරේරා
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රජා ක්‍රියාකාරී දිනූ ඒකනායක
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න