"නර්තනයයි ආගමයි පටල ගන්න එපා" හිස වෙස් බැදී පළමු මුස්ලිම් ජාතික නර්තන ශිල්පියා SBS සිංහල සේවයට කියයි.

First Muslim Kandian Wes Dancer

Source: Supplied

Get the SBS Audio app

Other ways to listen


Published 4 July 2024 12:06pm
Updated 12 August 2024 2:00pm
By Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS / SBS

Share this with family and friends


ශ්‍රී ලංකාවෙන් පිට අපි ජීවත් වෙද්දී වෙනත් රටක අපේ සංස්කෘතියට සම්බන්ධ කලාවන් අහන්න දකින්න ලැබෙද්දි අපේ හිතට දැනෙන්නෙ පුදුමාකාර සතුටක්. ඉතින් අද SBS සිංහල වැඩසටහනේ අපි කතා බහ කරන්න හදන්නේ ශ්‍රී ලාංකීය කලාවට ඕස්ට්‍රේලියාවේදී පණ දෙන අපූරු, ඉතා දක්ෂ ශ්‍රී ලාංකිකයෙක් සමග. ඔහුගේ විශේෂත්වය තමයි, ශ්‍රී ලාංකික වෙස් නර්තන ශිල්පියෙක් ලෙස වෙස් බැන්ද ලොව පළමු මුස්ලිම් ජාතිකයා ඔහු වීම. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වාසය කරන ඔහු නමින් රශාන් සම්සුල්.



Share