ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේද: Australia Explained

Un uomo inserisce una scheda elettorale in un'urna.

Un uomo inserisce una scheda elettorale in un'urna. Source: iStockphoto / Sadeugra/Getty Images/iStockphoto

ඕස්ට්‍රේලියාවේ එළඹෙන ෆෙඩරල් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඕස්ට්‍රේලියානුවන් මිලියන දහඅටක් ලියාපදිංචි වී සිටී. ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම සහතික කරන්නේ ෆෙඩරල් රජය හැඩගැස්වීමට උපකාර කිරීමට සුදුසුකම් ලත් සියලුම පුරවැසියන්ට අවස්ථාව ඇති බවයි. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේද යන කරුණු සම්බන්ධයෙන් දැන සිටීම වැදගත් වේ. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

Share

Recommended for you