ඉංග්‍රීසි භාෂා දැනුම අඩු අය සමග ගනුදෙනු කිරීමට නිව් සවුත් වේල්ස් පොලිසියට app එකක්

A police officer uses the Language Plus app (image supplied NSW Police).jpg

A police officer uses the Language Plus app (image supplied NSW Police).jpg

ඕස්ට්‍රේලියාවේ පොලිසිය සමග ගනුදෙනු කිරීමේදී ඇතැම් පුද්ගලයින් විවිධ අපහසුතා වලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම ඔවුන් සංක්‍රමණික පසුබිමක් ඇති ඉංග්‍රීසි භාෂා දැනුම අඩු අය නම් මේ ගැටලුව විශාල වශයෙන් ඔවුනට බලපානවා. පොලිසිය සමග ගනුදෙනු කිරීමේදී ඇති භාෂාව සම්බන්ධ ගැටළු සඳහා විසඳුමක් ලෙස නවීන තාක්ෂනය භාවිතා කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කටයුතු කරමින් සිටිනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share

Recommended for you