කල් ඇතුවම හෘද රෝග සඳහා වන පරීක්ෂණයක් සිදු කරගැනීම වැදගත් වන්නේ ඇයිද කියා දනුවත් වෙමු

Young woman in medical consultation with female doctor

Young woman in medical consultation with female doctor Source: Getty Images/FatCamera

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දින දර්ශනයේ National Heart Week ලෙස නම් කර ඇති මේ සතියේ හෘද රෝග පරීක්ෂණයක්‌ සිදුකරගැනීමේ ඇති වැදගත් කම පිළිබඳව, SBS සිංහල ගුවන් විදුලිය මෙල්බර්න් හි, වෛද්‍ය, මංජුලා රත්නභාරති මහත්මිය සමඟ සිදුකළ සාකච්ඡාව




සැ. යු. මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් අවධානය යොමු කොට ඇත්තේ සාමාන්‍යයෙන් කෙනෙකුට අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බව කරුණාවෙන් සලකන්න

——————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

Share

Recommended for you