Closing the gap යන්නෙන් අදහස් වන්නේ කුමක්ද: Australia Explained

Happy gardening time with mother and toddler

Família indígena australiana. O programa "Closing the Gap" foi lançado em 2008 para diminuir as diferenças ao nível da saúde e da esperança média de vida entre australianos indígenas e não indígenas. Source: Moment RF / Attila Csaszar/Getty Images

සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානුවන් අවුරුදු 83 ක් පමණ ජීවත් වන බවට සඳහන් වනවා. නමුත් ස්වදේශික සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සඳහා වන ආයු අපේක්ෂාව සාමාන්‍යයට වඩා අවුරුදු 8ක් පමණ අඩු වනවා. Closing the gap හෙවත් "පරතරය වසා දැමීම" යනු මෙම පරතරය නැති කිරීම සඳහා නිර්මාණය කර ඇති ජාතිකමය වශයෙන් සැලකෙන ගිවිසුමක් වනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

Share

Recommended for you