ඕස්ට්‍රේලියාවේ ග්‍රීන්ස් පක්ෂය ගැන ඔබ නොදත් තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 17

ADAM BANDT GREENS PRESSER

Greens Senator Sarah Hanson-Young, Greens leader Adam Bandt, Greens Senator Larissa Waters and Greens Senator Nick McKim arrive at a press conference at Parliament House in Canberra, Tuesday, March 25, 2025. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

Adam Bandt මහතා නායකත්වය දරන ග්‍රීන්ස් පක්ෂය ඔස්ට්‍රියාවේ සුළුතර පක්ෂ අතර ඇති විශාලතම පක්ෂය ලෙස සැලකෙනවා. පසුගිය වසර 50 තුළ ඔවුන් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ප්‍රධාන බලවේගයක් දක්වා ඔවුන් වර්ධනය වී තිබෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ ග්‍රීන්ස් පක්ෂය ගැන තොරතුරු රැසක් අද කාලීන තොරතුරු විග්‍රහයෙන්


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share

Recommended for you