ඕස්ට්‍රේලියාවේ ලේබර් පක්ෂය ගැන තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 14

ELECTION22 EARLY VOTING

A Labor supporter is seen handing out how to vote cards. (AAP Image/Jono Searle) NO ARCHIVING Credit: JONO SEARLE/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ විවිධ පක්ෂ පිළිබඳව සහ මේ මැතිවරණයට අදාළ විවිධ මාතෘකා ගැන විශේෂාංග ඔබ වෙත ගෙන ඒමට අප කටයුතු කරනවා. වර්තමානයේ අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනිසී නායකත්වය දරන ලේබර් පක්ෂය 1890 දශකයේ සිට ඕස්ට්‍රේලියාවේ පවතිනවා. ඕස්ට්‍රේලියානු මහමැතිවරණයට තවත් සති කිහිපයක් පවතින අවස්තාවක ලේබර් පක්ෂය ගැන තොරතුරු රැසක් අද කාලීන තොරතුරු විග්‍රහයෙන්


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share

Recommended for you