නව වීසා කොන්දේසි නිසා PHD උපාධි හදාරන අන්තර්ජාතික ශිෂ්‍යයින් දැඩි ආතති තත්වයක: කාලීන විග්‍රහය මැයි 24Play06:15Victoria, British Columbia, Canada Credit: Helene Cyr / Design Pics/Getty Images/Design Pics RFSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (5.77MB) ඔස්ට්‍රේලියාව තුල අධ්‍යාපනය සම්පූර්ණ කරන ශිෂ්‍යයින් සඳහා ලබා දෙන Temporary Graduate Visa බලපත්‍ර වල වයස් මට්ටම වෙනස් කිරීමත් සමදග ආචාර්ය උපාධි හදාරන අන්තර්ජාතික ශිෂ්‍යයින් දැඩි අපහසුතාවයකට පත්වී ඇති බව වාර්තා වේ. තම ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසුව ඔස්ට්‍රේලියාව අතහැර යාමට සිදුවනු ඇති බවට බොහෝ දෙනා මත පළකර සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TOඔස්ට්‍රේලියාව තුල H5N1 කුරුළු උණ ආසාධිත පළමු රෝගියා හමුවේ: කුරුළු උන නිසා වික්ටෝරියාවේ ගොවිපලක්ද නිරෝධායනයටSBS Sinhala23/05/202403:58PlayShareLatest podcast episodesඕස්ට්‍රේලියාවේ සුළුතර ආණ්ඩුවක් බිහිවිය හැකි අවස්ථා ගැන දැනගනිමු: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 11SBS සිංහල Newsflash අප්‍රේල් 11: ඩටන් ඉලක්ක කරගත් ත්‍රස්ත කුමන්ත්‍රණයකට පාසල් සිසුවෙක් අත්අඩංගුවටඅලුත් අවුරුදු චාරිත්‍ර වැනි ශ්‍රී ලාංකීය සංස්කෘතික අංග ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ දරු පරපුරට දායාද කරන්නේ කෙසේදඩොනල්ඩ් ට්‍රම්ප් ඉහළ තීරුබදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශයට පත් කර චීනයට තවත් බදු ඉහල දමයි: ලොව වටා