ඔස්ට්‍රේලියානු ධජය තම මාධ්‍ය සාකච්ඡාවලින් ඉවත් කිරීමට ග්‍රීන්ස් පක්ෂ නායකයා තීරණය කරයි: ජූනි 23 SBS සිංහල පුවත්

Australian Greens leader Adam Bandt addresses the National Press Club in Canberra, Wednesday, April 13, 2022. (AAP Image/Gary Ramage) NO ARCHIVING

Source: AAP

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කොට ජූනි 23දා, බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


HIGHLIGHTS
  • මෙවර මහ මැතිවරනයේ සමස්ත අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.
  • දේශගුණික විපර්යාස සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ වැඩි සහයෝගීතාවයකින් කටයුතු කිරීම තම රජයේ අභිලාශය බව, ආරක්ෂක අමාත්‍ය, රිචඩ් මාල්ස් තම ඉන්දීය සංචාරයේදී පවසයි.
  • අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේදී ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
  • ඇෆ්ගනිස්තානයේ සිදුවුණු භූ කම්පනයෙන් පුද්ගලයින් දහසකට අධික සංක්‍යාවක් මියයයි.
  • ශ්‍රී ලංකා - පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට දින නියම වේ.

Share