මේ පාඨමාලා කළොත් ඔස්ට්‍රේලියාවේ 485 වීසා සඳහා post-study work කාලය තවත් දීර්ග කරගන්න පුළුවන්

Here are the courses that can extend the post-study work period for 485 visa in Australia

Credit: Getty Images, Ruwan Samarasinghe

Get the SBS Audio app

Other ways to listen


Published

By Madhura Seneviratne
Source: SBS


Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ 485 වීසා සඳහා post-study work කාලය දීර්ග කළ හැටි සහ ඒ සඳහා සුදුසුකම් ලත් පාඨමාලා පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන්දෙන්න.


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර සංක්‍රමණ නීති පිළිබඳ උපදේශකවරයකු ලෙස කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ මහතා අප සමග කතා බහට.

Share