ඕස්ට්‍රේලියාවේ මැතිවරණයකට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට අවශ්‍ය සුදුසුකම් මෙන්න: කාලීන විග්‍රහය අප්‍රේල් 10

House of Representatives chamber at Parliament House (AAP).jpg

House of Representatives chamber at Parliament House (AAP).jpg

2025 වසරේ ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය මැයි මාසයේදී පැවැත්වෙනවා. මෙහිදී විවිධ පක්ෂවලි විවිධ අපේක්ෂකයින් ඉදිරිපත් වනවා. මෙවැනි මැතිවරණයකදී අපි ඇත්තටම අපේ ඡන්දය දෙන්නේ කාටද? දේශපාලකයකු වෙන්න හැකියාව තියෙන්නේ මොනවගේ අයටද? මේගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share

Recommended for you