දේශසීමා නීති ඉවත් කිරීමන් පසු ඕස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන් දතයුතු දේ ගැන මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

International students line up for coaches after arriving at Sydney Airport in Sydney, Monday, December 6, 2021.

International students line up for coaches after arriving at Sydney Airport in Sydney, Monday, December 6, 2021. Source: AAP Image/Bianca De Marchi

ජාත්‍යන්තර සිසුන් සඳහා ඕස්ට්‍රේලියාව යළි විවෘත වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Share