ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පළපුරුදු වෘත්තීය ගණකාධිකාරීවරියක වන රූපා වික්‍රමරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
දිගින් දිගටම ඉහල යන පොලී අනුපාතය,ඕස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර හිමියන්ට බලපාන්නේ කොහොමද?

Rupa Wickramaratne - Experienced, Professional Accountant - QLD Source: Pixabay - StockSnap / SBS
ඕස්ට්‍රේලියානු මහා බැංකුවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ නැංවීම සහ අවම වැටුප් ඉහලදැමීම ඕස්ට්‍රේලියාවේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් හට බලපාන අයුරු සම්බන්ධයෙන් වන සාකච්චාවට සවන්දෙන්න
Share