නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතීඥවරයෙකු වන රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ප්‍රමාද වීමට හේතු සහ වීසා අයදුම් කරන ඔබට උපදෙස්

Source: Pixabay - Naassom Azevedo
ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ප්‍රමාද වන්නේ ඇයි සහ වීසා අයදුම් කරන්නන් හට ඒවා හැකිතාක් මගහැරීමට කළ හැකි දේවල් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share