නිතර ඇතිවන කොන්දේ අමාරු නොසලකා හැරියොත් තත්වය වඩාත් බරපතල වෙන්න පුළුවන්
Dr Dulan Kodikara/ Getty images
වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රීඩා සහ ශාරීරික ව්‍යායාම සම්බන්ධයෙන් භෞත චිකිත්සකවරයකු ලෙස සේවය කරන ආචාර්ය දුලාන් කොඩිකාර සමග කොන්දේ අබාධ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවේ දෙවන කොටසට සවන්දෙන්න
Share