ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්ට ජනවාරි 26 දිනය දැනෙන්නේ කොහොමද?: Australia Explained

Invasion Day Rally, Brisbane 2024. Source: AAP / JONO SEARLE
ජනවාරි 26 වැනිදා ඕස්ට්‍රේලියාවේ ජාතික දිනය වන නමුත් එම දිනය මතභේදාත්මක තත්වයක පවතී. ඕස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන බොහෝ සංක්‍රමණිකයන්ට ඔවුන්ගේ නව නිවහනේ ජාතික දිනය සැමරීම අවශ්‍ය නමුත්, මුලින්ම මෙම ජනවාරි 26 වැනිදාට යෙදෙන ජාතික දිනය පිටුපස ඇති සම්පූර්ණ කතාව තේරුම් ගැනීම වැදගත් වේ.
Share