'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 07 - අප්‍රේල් 11

News Wrap (1).jpg

Source: AAP

අගමැති සහ විපක්ෂනායක අතර වූ ප්‍රථම පූර්ව මැතිවරණ විවාදය, පීටර් ඩටන් මහතා සම්බන්ධව වූ ඝාතන තැත සහ IVF මධ්‍යස්ථානයක සිදුවූ වරදකින් කාන්තාවක් වෙනත් කාන්තාවකගේ දරුවකු ප්‍රසූත කිරීම වැනි පුවත් සමග ගතවුනු අප්‍රේල් 07වනදා සිට අප්‍රේල් 11වනදා දක්වා වන මේ සතියේ විශේෂිත ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share

Recommended for you