සමාජ මාධ්‍ය සඳහා copyright හෙවත් ප්‍රකාශන හිමිකම අදාළ වන්නේ කෙසේද: Australia Explained

When you post writing, images, video and music to social media it’s automatically covered by copyright.

When you post writing, images, video and music to social media it’s automatically covered by copyright. Credit: Yui Mok/PA

ඔබ කවදා හෝ වෙනත් කෙනෙකුගේ වීඩියෝවක් හෝ ගීතයක් ඔවුන්ගේ අවසරයකින් තොරව සමාජ මාධ්‍යවල බෙදාගෙන තිබේද? එසේනම් ඔබ ඔවුන්ගේ ප්‍රකාශන හිමිකම උල්ලංඝනය කර ඇතිවා විය හැකියි. මේ නිසා සමාජ මාධ්‍ය සඳහා "copyright" හෙවත් ප්‍රකාශන හිමිකම අදාළ වන්නේ කෙසේද යන කරුණ සම්බන්ධයෙන් දැන සිටීම වැදගත් වනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

Share

Recommended for you