මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ පරිසර පද්ධති හා වනාන්තර විද්‍යා අංශයේ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් මෙන්ම පරිසරවේදිනියක් වන සෞම්‍යා වන්නිආරච්චි සමගින් SBS සිංහල ගුවන් විදුලිය ඔබට ගෙන එන සාකච්ඡාව.
ඔස්ට්‍රේලියාවේ backpacking සංචාරයක් යන්න මොනවද ඔබ දැන ගත යුත්තේ?

Backpacking around Australia Credit: Andrew Peacock/Getty Images
ඔබ කැමති නම් බැක්පැකින් සංචාරයකින් ඔස්ට්‍රේලියාව පුරාම ගමන් කරන්න, ජනප්‍රිය ගමනාන්ත මොනවාද එය සැලසුම් කළ යුත්තේ කොයි ආකාරයකටද දැනුවත් වෙන්න සවන් දෙන්න SBS සිංහල සේවය ගෙන එන මේ විශේෂාංගයට.....
Share