** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
කලක් තිස්සේ මුදල් හඹා යන ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන ඇමති නාමලුත් නොසතුටින් : සතියේ ක්‍රීඩා විග්‍රහය

Source: Facebook (Namal Rajapaksa)
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share