Today's COVID update in 3 minutes: NSW ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 40% ඉක්මවයි

Members of the public wear face masks as they line up at the NSW Health Vaccination Hub at Olympic Park in Sydney. Source: AAP Image/Bianca De Marchi
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2021 සැප්තැම්බර් 06 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share