ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ අනුපාතය යළි කොවිඩ් වසංගතයට පෙර මට්ටමට: ජනවාරි 05 කාලීන විශේෂාංගය

Passengers at Melbourne Airport in Melbourne. Source: AAP / JOEL CARRETT/AAPIMAGE
වසර කිහිපයක් දේශසීමා වසා දැමීම් සහ සංචාරක සීමා කිරීම් වලින් පසුව, ඔස්ට්‍රේලියාවේ ශුද්ධ සංක්‍රමණ අනුපාතය නැවත කොවිඩ් වසංගතයට පෙර මට්ටමට පැමිණෙමින් තිබේ. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් ජනවාරි 05 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share