සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
හඳගම ගොතන ප්‍රබන්ධය සහ සත්‍ය සිදුවීම අතර දෝලනය වන රාණි චිත්‍රපටය ගැන මෙවර නොදුටු සිනමාව

Cinema critic Vidarshana Kannangara Credit: Official Facebook pages - Lyca Productions Lanka and Vidarshana Kannangara
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" අශෝක හඳගම අධ්‍යක්ෂණය කල රාණි චිත්‍රපටය පිළිබඳ කතා බහක්.
Share