'වාලම්පුරි හෙවත් හීන හතහමාරක්' චිත්‍රපටය ගැනයි මෙවර නොදුටු සිනමාව

Walampoori.jpg

Cinema critic Vidarshana Kannangara (Supplied) Credit: Official Facebook page - Walampoori - වාලම්පුරි

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කල වාලම්පුරි චිත්‍රපටය පිළිබඳ කතා බහක්


සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Share

Recommended for you