නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර සංක්‍රමණ නීති පිළිබඳ උපදේශකවරයකු ලෙස කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ මහතා අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවේ PR එක ගන්න තවත් පහසු කරමින් NSW 491 වීසා nomination වල සිදුකළ නවතම වෙනස්කම් මෙන්න

Credit: Getty Images, Ruwan Samarasinghe
NSW 491 වීසා nomination වල සිදුකළ නවතම සංශෝධන පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන්දෙන්න.
Share