නිපුණතා සංක්‍රමණිකයින් ගෙන්වීම ඕස්ට්‍රේලියාවේ නිපුණතා හිඟයට එක් විසඳුමක්, අගමැති කියයි:අගෝ 23 කාලීන විශේෂාංගය

Skills and Training Minister Brendan O'Connor and Prime Minister Anthony Albanese (right) speak to employees during a tour of Cerrone Jewellers in Sydney.

Skills and Training Minister Brendan O'Connor and Prime Minister Anthony Albanese (right) speak to employees during a tour of Cerrone Jewellers in Sydney. Source: AAP / Bianca De Marchi

අගෝස්තු 23 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights
  • ඔස්ට්‍රේල්යාවේ ශ්‍රම හිඟයට මුහුණ දීම සඳහා නිපුනතා සංක්‍රමණිකයින් ඉහල දමන ලෙසට වන ඉල්ලීම් ඉහල යාම
  • පුහුණුව සහ වෘත්තීය අධ්‍යාපනය සඳහා වැඩි අරමුදල් වෙන් කිරීමට අදහස් කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසීම
  • හෙදියන්, සූපවේදීන්, මුල් ළමාවිය ගුරුවරුන් සහ විදුලි කාර්මිකයන් ඇතුළු ඔස්ට්‍රේලියාවට සේවකයින් වඩාත් අවශ්‍ය වෘත්තීන්

Share