ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පොර්ට් සිටි පනත හදා ඇත්තේ විදේශීය නීති සමාගමක නිලධාරිනියක් බව හෙළිවෙයි: ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Port City_ Sri Lanka news
සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
Share