ඔස්ට්‍රේලියාවේ යෝජිත parental leave ක්‍රමයෙන් දෙමාපිය දෙදෙනාටම ලැබෙන නවතම ප්‍රතිලාභ මෙන්න

Những em bé COVID không có cơ hội tiếp xúc với thế giới bên ngoài. Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ දැනට පවතින parental leave ක්‍රමය සංශෝධනය කර දෙමාපිය යුවලේ දෙදෙනාටම සමාන අයුරින් ප්‍රතිලාභ ලැබෙන වැඩසටහනක් පිළිබඳ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් අප්‍රේල් 09 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන් විදුලියේකාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share