SBS ගුවන් විදුලියේ සේවය විමර්ශනය කිරීම සඳහා මජහන අදහස් විමසීමේ ක්‍රියාවලිය දැන් ක්‍රියාත්මකයි

Source: SBS
SBS ගුවන් විදුලියේ සේවය විමර්ශනය කිරීම සඳහා මේ වන විට ආරම්භ වී තිබෙන මජහන අදහස් විමසීමේ ක්රියාවලිය සඳහා www.sbs.com.au/consultation යන වෙබ් ලිපිනයෙන් ඔබටත් දායක වීමට අවස්ථාව ඇත.
Share