නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයින්ට අද සිට $1000 ක ආපදා දීමනාවක්: ජූලි 07 කාලීන විශේෂාංගය

NSW Premier Dominic Perrottet (left) and Prime Minister Anthony Albanese (centre) meet with SES volunteers in Richmond, north-west of Sydney Source: AAP Image/Bianca De Marchi
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වයේ නවතම තොරතුරු රැගත් ජූලි 07 වන දා බ්රහස්පතින්දා ප්රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share