ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා ඛාණ්ඩවලට ජූලි 1 වනදා සිට සංශෝධන: ජුනි 30 කාලීන විශේෂාංගය

Changes for some Australian visa classes come into effect 1 July. Source: SBS News / Aaron Hobbs
ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා ඛාණ්ඩවලට ජූලි 1 වනදා සිට සිදුකෙරෙන සංශෝධන සහ ලබාදෙන සහන පිළිබඳ තොරතුරු රැගත් ජුනි 30 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share