ඔක් 12 කාලීන විශේෂාංගය: ගර්භනී සමයේදී කොවිඩ් වැළඳීම භයානක බවට වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම්

Doctors warn that it is dangerous to get COVID during pregnancy

Pregnant woman taking a vaccination Source: Moment RF

කොවිඩ් 19 වෛරසය ගර්භනී කාන්තාවන් හට සහ ඔවුන්ගේ නූපන් දරුවන් හට කෙසේ බලපායිද යන්න පිළිබඳව වන ඔක්තෝබර් මස 12 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights
  • කොවිඩ් 19 වෛරසය ගර්භනී කාන්තාවන් හට සහ ඔවුන්ගේ නූපන් දරුවන් හට කෙසේ බලපායිද
  • කොවිඩ් 19 වරසය සඳහා ඉහල අවදානමක් පවතින සංක්‍රමණික පසුබිම් සහිත ගර්භනී කාන්තාවන් සම්බන්ධයෙන් වන සැලකිල්ල


Share