සිරස්තල
- ඔස්ට්‍රේලියාවට, වඩාත් ආරක්‍ෂිත 'පුද්ගලිකත්ව සහ රහස්‍යභාවය සුරැකීමේ නීති' මාලාවක් අවශ්‍ය බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
- මෙරට ගුවන් සීමාවට ඇතුළු වන ඕනෑම ආකාරයේ ඔත්තු සේවා සපයන බැලූනයක් ආරක්ෂක දෙපාර්තමේන්තුවට හඳුනාගත හැකි බව ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාපතිවරයා විශ්වාස පලකරයි
- මුදල් ප්‍රතිපාදන ගැටළුවක් හේතුවෙන් ශ්‍රී ලංකා පළාත්පාලන මැතිවරණයේ තැපැල් චන්ද පත්‍රිකා බෙදාහැරීමේ ප්‍රමාදයක්
- තුර්කි - සිරියා භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 41,000 ඉක්මවයි.
- කාන්තා 20 යි 20 ලෝක කුසලාන් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද තීරණාත්මක තරඟයක