ඔබේ දරුවාට කල හැකි සරල ක්‍රියාකාරකම් පිළිබද සාකච්චාවක්
මේ Lockdown කාලයේ ඔබේ දරුවාට විනෝදය හා අධ්‍යාපනය සදහා නිවසේදී කල හැකි විද්‍යාත්මක පරීක්ෂණ

Source: Supplied by Nirosha Ranawaka
Lockdown නිසා නිවසේ රැදී සිටින දරුවන් සමග කල හැකි සරල විද්‍යාත්මක ක්‍රියාකාරකම් පිලිබදව New England විශ්ව විද්‍යාලයේ පර්යේෂිකාවක වූ නිරෝෂා රණවක සමග SBS සිංහල සිදු කල කතා බහට සවන් දෙන්න
Share