අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- තම රටේ විදේශීය හමුදා කඳවුරක් පිහිටුවීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව සොලමන් දුපත් අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියාවට ස්ථිර වෙයි
- Optus දත්ත සොරකමින් පසු වංචා සම්බන්ධයෙන් වන ආරක්ෂාව ඉහල දැමීමට ඕස්ට්‍රේලියානු රජයෙන් පියවර
- ඕස්ට්‍රේලියාවේ නිපුණතා ශ්‍රම හිඟයට පුහුණු සංක්‍රමණිකයන් පිලියමක් බව ඕස්ට්‍රේලියානු නිපුණතා අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
- තුන්වන අදියරේ බදු කප්පාදුව සම්බන්ධයෙන් ලේබර් පක්ෂයේ කැපවීම කණගාටුදායක බව හිටපු ඕස්ට්‍රේලියානු මහබැංකු අධිපතිවරයා පවසයි
- එක්සත් ජාතීනේගේ 51 වන මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත වෙයි