අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- තාවකාලික ආරක්ෂණ වීසා සහ Safe Haven Enterprise වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා විසඳුමක් සඳහා අයදුම් කිරීමට සුදුසුකම් හිමි කර දීමට ඕස්ට්‍රේලියානු රජය සූදානම්.
- ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචි කරුවන්ගෙන් ජාතික සමාව අයැදීමේ 15 වැනි සංවත්සරය අදයි.
- තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් සිදුවූ ඒකාබද්ධ මරණ සංඛ්‍යාව 33,000 ඉක්මවයි.
- කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන තරගයේ ජයත් ශ්‍රී ලංකාවට.