ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම හිමිකරදෙන Skilled Independent වීසා (subclass 189) සඳහා මෑත ඉතිහාසයේ විශාලතම මාසික ආරාධනා පත්‍ර ප්‍රමාණය පසුගිය දෙසැම්බර් 08 වන දින ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
ඒ අනුව 189 වීසා සඳහා 2022 දෙසැම්බර් මාසයේදී නිකුත් කෙරුණු ආරාධනා පත්‍ර ප්‍රමාණය 35,000 කි.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ පසුගිය අගෝස්තු මාසයේදී නිකුත් කෙරුණු 189 වීසා ආරාධනා පත්‍ර තොගය විය.
එය 12,200 කි.
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා පිරිනමන ප්‍රාන්ත සහ ටෙරිටරි වීසා කෝටාවන් ඉහළ දමයි, නවතම විස්තරේ මෙන්න
SBS Sinhala
02:32
Skilled Independent වීසා (subclass 189)
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනට අදාළ ලකුණු ලබාගනිමින් එම ලකුණු මත පදනම්ව පමණක් මෙම Skilled Independent වීසා (subclass 189) පිරි නැමේ.
මේ සඳහා අයදුම් කිරීමට ඔබ පළමුව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා expression of interest හෙවත් EOI එකක් යොමු කළ යුතුවේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඉන් අනතුරුව ඔබේ ලකුණු ප්‍රමාණය, අයදුම් කිරීම හා සබැඳුනු වෘත්තීය, සහ මූලික අවශ්‍යතා සපුරා ඇත්ද යන්න පිළිබඳ සලකා බලා අදාළ පරිසාධන මට්ටමල ළඟා වී ඇත්නම් පමණක් ඔබට 189 වීසා සඳහා අයදුම් කිරීම පිණිස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ආරාධනා පත්‍රයක් නිකුත් කරයි.
මෙම 189 වීසා සඳහා ආරාධනා පත්‍ර මාසිකව නිකුත් කෙරෙන අතර පෙර පැවති සම්මතය වූයේ සාමාන්‍යයෙන් මසකට ආරාධනා පත්‍ර 2,500 ක් පමණ නිකුත් කිරීමය.
නමුත් පසුගිය ලිබරල් සන්ධාන රජය සමයේ එම ප්‍රමාණය ඉතා බරපතල ලෙස කප්පාදු කෙරුණි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ පවතින වත්මන් පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය නිසා වත්මන් කම්කරු පකහ රජය පෙරට සාපේක්ෂව 189 වීසා විශාල ප්‍රමාණයක් ලබා දීමට තීරණය කර ඇත.
මේ නිසාම Skilled වීසා සඳහා 79,600 ක්ව තිබූ වීසා කෝටාව 2022-23 මුල්‍ය වර්ෂය සඳහා 142,400 ක් දක්වා වැඩි කර තිබේ.
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ PR ගැනීමට ඉහළම සම්භාවිතාවක් ඇති Northern Territory 491 වීසා සඳහා අවශ්‍ය සුදුසුකම් මෙන්න
SBS Sinhala
03:22
2022 දෙසැම්බර් මාසයේදී ආරාධනා පත්‍ර ලැබුණු වෘත්තීන්
2022 දෙසැම්බර් මාසයෙදී ඔස්ට්‍රේලියාවේ සිටින සහ විදෙස් රටවල සිටින අයදුම්කරුවන් සඳහා 189 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබෙන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
ඔවුන් වාර්තා කරන පරිදි එම ආරාධනා පත්‍ර නිකුත් කර ඇති ලකුණු ප්‍රමාණයන් සහ වෘත්තීන් පහත පරිදි වේ.
Occupation | Offshore** | Onshore** |
Accountant (General) | 85 | 85 |
Actuary | 65 | 65 |
Aeronautical Engineer | 85 | 85 |
Agricultural Consultant | 85 | 85 |
Agricultural Engineer | 90 | 90 |
Agricultural Scientist | 90 | 85 |
Airconditioning and Mechanical Services Plumber | 65 | N/A* |
Airconditioning and Refrigeration Mechanic | 70 | 65 |
Analyst Programmer | 85 | 85 |
Architect | 85 | 85 |
Artistic Director | N/A* | 75 |
Arts Administrator or Manager | 65 | 70 |
Audiologist | 65 | 65 |
Automotive Electrician | N/A* | 65 |
Barrister | 65 | 70 |
Biochemist | N/A* | 85 |
Biomedical Engineer | 85 | 85 |
Biotechnologist | 85 | 85 |
Boat Builder and Repairer | N/A* | 70 |
Botanist | N/A* | 100 |
Bricklayer | 65 | 65 |
Cabinetmaker | 65 | 65 |
Cardiologist | 85 | N/A* |
Cardiothoracic Surgeon | N/A* | 80 |
Carpenter | 65 | 65 |
Carpenter and Joiner | 65 | 65 |
Cartographer | 90 | 100 |
Chef | 65 | 65 |
Chemical Engineer | 85 | 85 |
Chemist | 85 | 85 |
Child Care Centre Manager | 65 | 65 |
Chiropractor | 65 | 65 |
Civil Engineer | 85 | 85 |
Civil Engineering Draftsperson | 65 | 65 |
Civil Engineering Technician | 65 | 65 |
Clinical Psychologist | 70 | 65 |
Computer Network and Systems Engineer | 85 | 85 |
Conservator | N/A* | 85 |
Construction Project Manager | 65 | 65 |
Dancer or Choreographer | 65 | 80 |
Dermatologist | 70 | N/A* |
Developer Programmer | 85 | 85 |
Diagnostic and Interventional Radiologist | 80 | 65 |
Diesel Motor Mechanic | 65 | 65 |
Early Childhood (Pre-primary School) Teacher | 65 | 65 |
Economist | 65 | 65 |
Educational Psychologist | N/A* | 85 |
Electrical Engineer | 85 | 85 |
Electrical Engineering Draftsperson | 65 | 65 |
Electrical Engineering Technician | 65 | 65 |
Electrician (General) | 65 | 65 |
Electrician (Special Class) | N/A* | 70 |
Electronic Equipment Trades Worker | 65 | 65 |
Electronic Instrument Trades Worker (General) | 65 | 65 |
Electronic Instrument Trades Worker (Special Class) | 65 | 90 |
Electronics Engineer | 85 | 85 |
Emergency Medicine Specialist | 70 | 65 |
Endocrinologist | N/A* | 65 |
Engineering Manager | 65 | 65 |
Engineering Professionals nec | 90 | 85 |
Engineering Technologist | 85 | 85 |
Environmental Consultant | 90 | 85 |
Environmental Engineer | 85 | 85 |
Environmental Manager | 65 | 65 |
Environmental Research Scientist | 85 | 85 |
Environmental Scientists nec | N/A* | 85 |
External Auditor | 65 | 65 |
Fitter (General) | 65 | 65 |
Fitter and Turner | 70 | |
Fitter-Welder | 70 | 70 |
Food Technologist | 85 | 85 |
Forester | N/A* | 85 |
Gasfitter | 65 | N/A* |
General Practitioner | 65 | 65 |
Geotechnical Engineer | 85 | 85 |
Glazier | N/A* | 75 |
ICT Business Analyst | 85 | 85 |
ICT Security Specialist | 85 | 85 |
Industrial Engineer | 85 | 85 |
Intensive Care Specialist | 65 | 65 |
Internal Auditor | 65 | 65 |
Joiner | N/A* | 70 |
Land Economist | 75 | 70 |
Landscape Architect | 85 | 85 |
Life Scientist (General) | 90 | 85 |
Life Scientists nec | 90 | 85 |
Lift Mechanic | 65 | 65 |
Locksmith | 80 | 80 |
Management Accountant | 85 | 85 |
Management Consultant | 65 | 65 |
Marine Biologist | N/A* | 85 |
Materials Engineer | 85 | 85 |
Mechanical Engineer | 85 | 85 |
Medical Diagnostic Radiographer | 65 | 65 |
Medical Laboratory Scientist | 85 | 85 |
Medical Practitioners nec | 65 | 65 |
Medical Radiation Therapist | 70 | 70 |
Metal Fabricator | 65 | 65 |
Metal Machinist (First Class) | 65 | 65 |
Metallurgist | N/A* | 90 |
Meteorologist | N/A* | 90 |
Microbiologist | N/A* | 85 |
Midwife | 65 | 65 |
Mining Engineer (excluding Petroleum) | 85 | 85 |
Motor Mechanic (General) | 65 | 65 |
Multimedia Specialist | 85 | 85 |
Music Director | 70 | N/A* |
Musician (Instrumental) | 65 | 65 |
Naval Architect | 85 | 85 |
Neurosurgeon | N/A* | 65 |
Nuclear Medicine Technologist | 65 | 65 |
Nurse Practitioner | 70 | N/A* |
Obstetrician and Gynaecologist | 70 | 65 |
Occupational Therapist | 65 | 65 |
Optometrist | 65 | 70 |
Organisational Psychologist | 80 | N/A* |
Orthotist or Prosthetist | N/A* | 75 |
Osteopath | 75 | 75 |
Other Spatial Scientist | 90 | 90 |
Otorhinolaryngologist | N/A* | 85 |
Paediatrician | N/A* | 70 |
Painting Trades Worker | 65 | 65 |
Panelbeater | 70 | 65 |
Pathologist | 65 | 65 |
Petroleum Engineer | 90 | 85 |
Physicist | 90 | 85 |
Physiotherapist | 65 | 65 |
Plastic and Reconstructive Surgeon | 70 | N/A* |
Plumber (General) | 65 | 65 |
Podiatrist | 70 | 65 |
Primary Health Organisation Manager | 65 | 65 |
Production or Plant Engineer | 85 | 85 |
Psychiatrist | 80 | 65 |
Psychologists nec | 65 | 65 |
Quantity Surveyor | 85 | 85 |
Radiation Oncologist | 85 | 80 |
Radiocommunications Technician | N/A* | 65 |
Registered Nurse (Aged Care) | 65 | 65 |
Registered Nurse (Child and Family Health) | 65 | 65 |
Registered Nurse (Community Health) | 65 | 65 |
Registered Nurse (Critical Care and Emergency) | 65 | 65 |
Registered Nurse (Developmental Disability) | 65 | 70 |
Registered Nurse (Disability and Rehabilitation) | 65 | 65 |
Registered Nurse (Medical Practice) | 65 | 65 |
Registered Nurse (Medical) | 65 | 65 |
Registered Nurse (Mental Health) | 65 | 65 |
Registered Nurse (Paediatrics) | 65 | 70 |
Registered Nurse (Perioperative) | 65 | 65 |
Registered Nurse (Surgical) | 65 | 65 |
Registered Nurses nec | 65 | 65 |
Roof Plumber | N/A* | 80 |
Secondary School Teacher | 65 | 65 |
Sheetmetal Trades Worker | N/A* | 70 |
Shipwright | 70 | N/A* |
Social Worker | 65 | 65 |
Software and Applications Programmers nec | 85 | 85 |
Software Engineer | 85 | 85 |
Solicitor | 65 | 65 |
Solid Plasterer | N/A* | 70 |
Sonographer | 65 | N/A* |
Special Needs Teacher | 65 | 65 |
Specialist Physician (General Medicine) | 65 | 70 |
Specialist Physicians nec | 70 | 65 |
Speech Pathologist | 65 | 65 |
Statistician | 65 | 65 |
Structural Engineer | 85 | 85 |
Surgeon (General) | 65 | 65 |
Surveyor | 90 | 85 |
Systems Analyst | 85 | 85 |
Taxation Accountant | 85 | 85 |
Technical Cable Jointer | N/A* | 70 |
Telecommunications Engineer | 85 | 85 |
Telecommunications Field Engineer | 65 | 65 |
Telecommunications Network Engineer | 85 | 85 |
Telecommunications Network Planner | 65 | 65 |
Telecommunications Technical Officer or Technologist | 65 | 65 |
Tennis Coach | 65 | 65 |
Transport Engineer | 90 | 85 |
University Lecturer | 65 | 65 |
Valuer | 65 | 65 |
Vascular Surgeon | N/A* | 80 |
Veterinarian | 85 | 85 |
Wall and Floor Tiler | 65 | 65 |
Welder (First Class) | 65 | 65 |
Welfare Centre Manager | 80 | N/A* |
Zoologist | N/A* | 100 |